ගාලු කොටුවේ කැණිම්වලින් පුරාවස්තු කොටස් රැසක් හමුවේ

March 18, 2021 at 2:45 PM

ඓතිහාසික ගාලු කොටු පවුරේ දොරටුව ප්‍රතිසංස්කරණ කටයුතු වලදි 14 වන සහ 15 වන සියවස්වලට අයත් කෞතුක භාණ්ඩ රැසක් හමුවි ඇතැයි ගාලු කොටුව කැණිම් ව්‍යාාපෘතියේ උපදේශක ආචාර්ය නිමල් පෙරේරා මහතා පවසයි.

පිඟන් භාණ්ඩ කැබලි ,වලං කටු, යකඩ කැබලි, සත්ව අස්ථි කොටස්, ඒ අතර දක්නට ලැබේ.