අත් හිටවූ දුම්‍රිය වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ යළි ඇරඹේ.දුම් රිය ධාවනයට බාධා.

March 18, 2021 at 7:01 AM

දුම් රිය රියදුරු හා නියාමක වෘත්තීය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කර ඇති වර්ජනයක් හේතුවෙන් දිවයින පුරා දුම් රිය ධාවනය ට බාධා එල්ල වී ඇත.

ප්‍රධාන මාර්ගයේ කාර්‍යාල දුම් රිය හතරක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්‍ රිය පහක් මෙන්ම සෙසු මාර්ග වල කාර්‍යාල දුම් රිය දෙක බැගින් ධාවනය කළ බවයි දුම්‍රිය පාලක
මැදිරිය සඳහන් කළේ.

මෙම වර්ජනයට හේතු වී ඇත්තේ දුම් රිය සේඑකයින්ගෙන් අලාභ අයකර ගැනිමට පණවා ඇති අණපණත් සහිත ගැසට් පත්‍රයක් අවලංගු නොකිරීමයි.