“මම ටීවී එකේ බලපු පළමු තරගය 96ලෝක කුසලාන අවසන් තරගය.”T.M ඩිල්ෂාන් සනත් සමග සම්මුඛ සාකච්ඡාවක.

March 17, 2021 at 10:11 PM

ලෝක කුසලානය මෙරටට දිනා දී වසර 25ක් ගත වන අද එම තරගයට ක්‍රීඩාකළ  සනත් සිටින්නේ ඉන්දියාවේ තරගාවලියකට එක් වෙමිනුයි.

එම කණ්ඩායමේ නායක ටී.එම්. ඩිල්ශාන් ඔහු සමග අපූරු සංවාදයක නිරත වූ අතර ඩිල්ශාන් පැවසුවේ තමා රූපවාහිනියෙන් නැරඹූ පළමු තරගය ලෝක කුසලාන අවසන් තරගය බවයි.

එම සංවාදය පහලින් නරඹන්න.

 https://www.facebook.com/tmdilshanofficial/videos/768857660414405/