දුම් රිය වර්ජනය තාවකාලිකව අත් හිටුවයි.

March 17, 2021 at 3:32 PM

දුම්‍ රිය රියදුරු සහ නියාමක වෘත්තීය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ වර්ජනය තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.