කොහුවල ගින්නක් (VIDEO)

March 16, 2021 at 11:00 PM

කොහුවල ප්‍රදේශයේ පිහිටි වාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක අද රාත්‍රියේ ගින්නක් හටගනු ලැබුනා. මෙහිදී ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ සහ අසල්වැසියන් විසින් එක්ව ගින්න පාලනය කර ගනු ලැබුවේ මේ අයුරින්..