අතුරුගිරිය ප්‍රදේශයේ දී බිමත් රියැදුරෙකු ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් පදිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුවන අයුරු අසල පිහිටි CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණා.. 2021-03-16