නිවසේ මාළු ටැංකියට වැටී කුඩා දරුවෙකු ජිවිතක්ෂයට

March 16, 2021 at 9:49 AM

නිවසක තිබූ මාළු ටැංකියකට වැටී දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව තිබෙනවා.

ඊයේ  දහවල් 2.35ට පමණ ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති එම කුඩා දරුවා වැටී තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.