ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගය (VIDEO)

March 15, 2021 at 5:55 PM

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ පැවති ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද සිය විවේක දිනය ගත කළ අයුරුයි මේ…

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද දිනයේ දී ඉතා සැහැල්ලු පන්දු ක්‍රීඩාවේ යෙදුනේ මේ අයුරින් :

https://www.facebook.com/farveez.maharoof/videos/10158953621090027/