රිදියාගම සෆාරි උද්‍යානයේ දිවියෙකු නාවන අයුරු (VIDEO)

March 15, 2021 at 2:11 PM

රිදියාගම සෆාරි උද්‍යානයේ සිටින දිවියෙකු එම උද්‍යානයේ භාරකරුවෙකු විසින් නහනවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමරුවනවා.

රිදියාගම සෆාරි උද්‍යානයේ සිටින මෙම දිවියාගේ භාරකරු වශයෙන් කටයුතු කරනු ලබන්නේ තුෂාර වන අතර ඔහු මෙම දිවියා නහවන අයුරු සහ ඊට එම සත්වයා දක්වන ප්‍රතිචාරය පහතින් දැක්වේ,