කොවිඩ් මරණ භූමදානය සඳහා ජාති ආගම් භේද නොමැතිව අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අන්වර් හම්දානි මහතා පවසයි.
අදාළ මරණය කොවිඩ් මරණයක් බව තහවුරු වූ පසු ඳාතීන් ට ඒ පිලිබඳව අදාල රෝහලේ බලධාරීන් හරහා දැනුම් දිය හැකියි.
ඉන් පසුව ඊට අවශ්‍ය පියවර ගැණෙනු ඇති.
ජාති ආගම් බේධයකින් තොරව ඔට්ටමාවඩි ප්‍රදේශයේ එම භූමදානය සඳහා ඉඩ ලැබුණු බව ඔහු පැවසීය.
ඊයේ කතෝලික ආගමික කාන්තාවක් කොවිඩ් ආසාදිත ව මියගිය බවට තහවුරු වූ පසු ඇයගේ භූමදාන කටයුතු සිදුකළ බවද ඔහු සඳහන්