කොළඹ ජේෂ්ඨ පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වෙලාව වෙන්කර ගැනීමට පහසුකමක්

March 15, 2021 at 11:17 AM

කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට ස්වයංක්‍රීයව වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම්.