යක්කල දී ලොරි රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් දැඩි වාහන තදබදයක් (PHOTOS)

March 15, 2021 at 9:21 AM

යක්කල, රෑනගල 14 හංදිය ආසන්න ප්‍රදේශයේ දී ලොරි රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළී යෑමෙන් දැඩි මාර්ග තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කළ ලොරි රථයක් එලෙස පෙරළී ගොස් ඇති බවයි.

මේ වන විට ලොරි රථය මාර්ගයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.

 

May be an image of car and text

May be an image of outdoors and text

 

(ජායාරූප ස්තුතිය : Accident 1st)