බදුලු ඔයට පෙරලුනු ටිපර් රථය (PHOTOS)

March 14, 2021 at 10:45 AM

මහනුවර, අදිකාරිගම කීර්තිබන්ඩාරපුර – රන්දෙණිගල මාර්ගයේදී ටිපර් රථයක් පාලමක ඇන්දටද හානි සිදුකරමින් බදුලු ඔයට පෙරලීයෑමෙන් අද (14) උදෑසන 6.30 ට පමන අනතුරක් සිදුවුවා.

මේ එම අනතුරේ ජායාරූපයි …

May be an image of outdoors and text

May be an image of outdoors and text that says '1 f'

 

May be an image of body of water and text

May be an image of body of water and text