යතුරුපදිකරුගේ වේගය, තරුණියගේ ඉක්මන්කම සහ බස් රියැදුරුගේ දක්ෂකම (VIDEO)

March 12, 2021 at 10:32 PM

පාර හරහා මාරුවීමට නොඉවසිලිමත් වූ තරුණියක් සහ අධික වේගයෙන් පැමිණි යතුරුපදිකරුවෙකු නිසා සිදුවූ රිය අනතුරක් CCTV වීඩියෝ පටයක සටහන්ව තිබුණා.

පාර හරහා මාරුවන තරුණියගේඇගේ වැදුණු යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගය මැද ඇද වැටුනු අතර ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයේ රියදුරුගේ දක්ෂතාවය නිසා සිදුවීමට ගිය ජිවිත හානියක් වලක්වා ගැනීමට හැකිවුයේ මේ අයුරින්…

වීඩියෝ :

https://fb.watch/4bm5ovbD85/