ඊළඟ හොදම ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂයි – මන්ත්‍රී සහන් ප්‍රදීප් (VIDEO)

March 12, 2021 at 11:44 AM

මහින්ද රාජපක්ෂ මහතා හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොකරන්නේ නම් ඊළඟ හොදම ජනාධිපති අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් පවසනවා.

ඔහු සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතාට සියලු ජන කණ්ඩායම් ඒකාරාශී කර ගනිමින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම් හැකියාව පවතින බවයි.