හෙට විවෘත වන කොළඹ හැඩකරන අල්ටෙයාර්!

March 11, 2021 at 2:50 PM

කොළඹ නගරයේ ඉදිකළ නව්‍ය ගෘහ නිර්මාණ ආකෘතියක් හෙබි අල්ටෙයාර් ගොඩනැගිල්ල හෙට විවෘත කෙරේ.
ඒ සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් වරයාද එක් වීමට නියමිතය.
අදාල ගොඩනැගිල්ලේ දර්ශන පෙළක් පහලින්.