අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද අවසන් වූ අතර කොවිඩ් අභියෝගය මධ්‍යයේ පැවැති විභාගයේ කටයුතු අවසන් වූ ආකාරය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාද කෝට්ටේ පාසලකට අද පැමිණියා. 2021-03-10