වතු කම්කරු වැටුප දහසක් කෙරෙන ගැසට් නිවේදනය එයි.

March 10, 2021 at 7:06 AM

අදාල සාමාන්‍ය ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර එම නිවේදනය මාර්තු ඔඅස් වැනිදා සිට වලංගුවන බව ද එහි සඳහන් ය.

ඒ අනුව වතු කම්කරු  දෛනික වැටුප  රුපියල් දහසක් කෙරේ.