වේගයෙන් ධාවනය වූ ජීප් රථයක්, ත්‍රිරෝද රථයේ ගැටෙයි : ත්‍රිරෝද රථයේ සිටි මවට හා දරුවාට බරපතල තුවාල (PHOTOS)

March 3, 2021 at 11:07 PM

ගල්කිස්ස, පීට්සා හට් වෙළෙඳසැළ ආසන්නයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කල ජීප් රථයක් ඉදිරියෙන් පැමිනි ත්‍රීරෝදරථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර අද රාත්‍රී 8.30ට පමණ සිදුව තිබු අතර අනතුරට ලක්වීමෙන් පසු මාර්ගයේ පසෙක තිබූ යකඩ වැටක ගැටී ඇති අතර ත්‍රීරෝද රථයේ ගමන් කල කුඩා දරුවෙකු හා මවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ජීප් රථය ත්‍රීරෝද රථයේ ගැටීමෙන් සමග ත්‍රීරෝදරථය පිටුපසින් පැමිනි මෝටර් රථයේ ද ගැටී ඇත.

සිද්ධියේ ජායාරූප පහතින් :

May be an image of car, outdoors and text that says 'f 1'

May be an image of car, motorcycle and text

May be an image of car

May be an image of text

May be an image of car and road

May be an image of car and text

May be an image of standing, car and road

May be an image of car, outdoors and text

May be an image of car