සාමාන්‍ය පෙළ අගෝස්තුවේ..උසස්පෙළ දෙසැම්බරයේ.. අධ්‍යාපන අමාත්‍යංශය වෙනසකට සැරසෙයි.

March 2, 2021 at 12:34 PM

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට සහ උසස් පෙළ විභාගය දෙසැම්බරයේ පැවැත්වීමට  අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා පවසන්නේ.

විභාග කළමනාකරණ කටයුතු මෙන්ම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු පහසුවෙන් සැලසුම් කලහැකි පරිදි මෙම සංශෝධනය ස්දුිකිරීමටයි අවධානය යොමු වී ඇත්තේ.