ට්‍රැවලින් බෑගයේ මළසිරුර! හංවැල්ලේ සිට පරණ පාරේ බසයකින් ගෙනා බවට තොරතුරු හෙළිවේ

March 2, 2021 at 11:30 AM

කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේ තිබී බෑගයකින් හමුවූ මළසිරුර හංවැල්ල බස් නැවතුම්පලෙන් බසයක පටවා ගෙන කොළඹට ගෙන ආ බව හෙලිවී තිබේ .

පොලීසිය පැවසුවේ අදාල මාර්ග අංක 143 දරණ බස් රියද හඳුනා ගෙන එම බස් රියේ රියදුරු සහ සහායකයා ගෙන් ප්‍රශ්න කළ බවයි.

මෙම සිද්ධිය ගැන තොරතුරක් දන්නේ නම්   071 859 15 57 / 011 243 33 33 අංක  වලට  දැනුම් දෙන මෙන් පොලීසිය දන්වා සිටී.