කොවිඩ් මරණ භූමදානය සඳහා භූමියක් හඳුනා ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා. ඉරණතිවු ප්‍රදේශයේ භූමියක් ඒ සඳහා ගැලපෙන බවට හඳුනා ගෙන ඇතැයි ඔහු සඳහන් කලේ අද පැවැති කැබිනට් තීරණ දැනුම් දෙන ප්රවෘත්ති සාකච්ඡාව ට එක් වෙමින්. 2021-03-02