වේල්ල විදියේ බෑගයක පුද්ගල මළ සිරුරක් (VIDEO)

March 1, 2021 at 3:38 PM

කොළඹ – වේල්ල විදිය පොලිස් වසමේ මාර්ගයක තිබී පුද්ගල මළ සිරුරක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මාර්ගයේ අයිනේ තිබු ගමන් බෑගයක් පරික්ෂා කිරීමේදී ඒ තුල තිබී මෙම පුද්ගල මළ සිරුර හමුවී ඇත. මෙම මළ සිරුර කාන්තාවකගේ බවට සැකකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.