ජපානයේ වාහන වල මිල ! වසර තුනක් පැරණි වාහනයක් ලක්ෂ 15ට අඩුයි

February 27, 2021 at 7:19 PM

ජපානයේ වාහන වල මිල සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකළ ෆේස් බුක් පටිගතකිරීමක දැක්වුණු පරිදි ඇතැම් වසර තුනක් පැරැණි මෙරට ජනප්‍රිය වාහනයක් ලක්ෂ 15-10අතර මිලකට අලෙවි කෙරේ.

ඔහු මෙම වීඩියෝ පටිගතකිරීම කර ඇත්තේ ජපානයේ ටොයෝටා සමාගම විසින්ම  පවත්වාගෙන යන වාහන අංගනයකයි

VIDEO :

https://www.facebook.com/subasinghepolitics/videos/252793972973097/