චීනයේ නේවාසික නියෝජිත චෙං ෂූ මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46වැනි සැසිවාරයේ දී ශ්‍රීලංකව පිලිබඳ මානව හිමිකම් මහකොමසාරිස් වරියගේ වාර්තාව ගැන සංවාදයට එක් වෙමින් ලංකාවට සහය පළකළේය.
ශ්‍රීලංකාව වෙනුවෙන් ඉහළම මට්ටමේ සහයක් පළ කර තිබුණේ ද චීනය විසිනි.
ජපානය හා පාකිස්තානයේ ද සහය ලංකාවට පළවූ අතර ඉන්දියාව මධ්‍යස්ථ පිළිවෙතක් තුළ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකලාපය විවේචනය කිරීම ද විශේෂත්වයකි .
මේ චීනය එම සැසිවාරයේ දී පලකළ අදහස් ය.