මෙරට පුද්ගලයින් ලක්ෂ 04කට කොවිඩ් එන්නත ලබාදී අවසන්

February 26, 2021 at 7:59 PM

අද දිනය වන විට මෙරට පුද්ගලයින් හාර ලක්ෂයකට කොවිඩ් එන්නත ලබාදී අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

අද දිනයේදී පුද්ගලයින් 13,164 දෙනෙකුට කොවිඩ් එන්නත ලබාදී තිබෙනවා.