දංකොටුව නගරයේ පිහිටී ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරනු ලබන වෙළෙඳසැලක ඊයේ රාත්‍රියේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කර තිබෙන අතර ගින්නෙන් වෙළෙඳසැලට බරපතල හානි සිදුවී තිබෙනවා.
VIDEO:
https://www.facebook.com/prasad.priyantha.9/videos/3744779558923937/