ඊයේ ආසාදිතයින් 458ක් වාර්තා වූයේ මෙරට සමස්ත කොවිඩ්19 ආසාදිතයින් ගණන 81000ඉක්මවමිනි.
නමුත් මෙවර ආසාදිතයින් වාර්තා වීම පහල ගොස් ඇත.
වැඩිම ආසාදිතයින් සුපුරුදු ලෙස කොළඹින් වාර්තා වූ නමුත් එය ද 100ට පහළ අගයක් (94) ගැනීම විශේෂත්වයකි .
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක 24න්ම සියයට වඩා ආසාදිතයින් වාර්තා වීමක් නොවේ.
ආසාදිතයින් 50ට වඩා වාර්තා වන්නේද ගම්පහ සහ රත්නපුරෙන් පමණි.
මේ ගතවූ දිනයේ ආසාදිතයින් ව්‍යාප්තිය යි.