ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වේ

February 24, 2021 at 8:28 PM

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පිරිස් තේරී පත්වුවා. ඒ අද පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැතිවරණයෙන් ජන්ද 5162ක් ලබා ගනිමින්.

ඔහු සමග එම ධුරය සඳහා තරග කළ ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා හට ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 2807ක් පමණයි.