මෙරට ක්ෂුද්‍ර මුල්‍ය පහසුකම් ලබා ගැනීම හේතුවෙන් ණය මුදල් ලබා ගත් කාන්තාවන් 200 දෙනෙකු පමණ සියදිවි හානිකර ගෙන ඇති බවට වාර්තා වනවා.
මෙරට උතුර සහ නැගෙනහිර පළාත්වල කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක මෙම ණය යෝජනා ක්රමයන් හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටිනවා.
එවැනි ක්ෂුද්‍ර මුල්‍ය පහසුකම් ලබා ගැනීම හේතුවෙන් පිඩාවට පත්වු ජනතාවගේ සත්‍ය කතාව Hari TV හෙළිදරව්ව වැඩසටහන මගින් හෙළි කර ගනු ලැබුවේ මේ අයුරින් :