මාතර, කැකණදුර ප්රදේශයේ ඉන්ධන කම්හලක් ඉදිරිපිටට සුනඛයෙකු විසින් ගෙනත් දැමු අත්බෝම්බයක් ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට යුද හමුදා බෝම්බ නිෂ්ක්රිය අංශයේ භට පිරිස් කටයුතු කර තිබුණා. මේ එම අවස්ථාවේ ගනු ලැබූ සජීවී රූප රාමු කිහිපයක් : 2021-02-05