මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයා ලෙස චීන ජාතික කාන්තාවක් හඳුනාගැනුනේ මීට වසරකට පෙර 2020/01/27 වන අතර , අද වන විට එම සංඛ්‍යාව 56014 බවට පත් ව ඇත. මේ මීට වසරකට පෙර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඒ පිල්බඳව කළ නිවේදනයයි . අදාළ කාන්තාව IDH රෝහලේ ප්‍රතිකාර ලබා පසුව නික්ම ගියේ මෙරට සෞඛ්‍ය සේවයද අගයමිනි. 2021-01-27