ඇමෙරිකානු නව ජනපති ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දෙයි

January 20, 2021 at 10:27 PM

ඇමෙරිකානු 46වැනි ජනපති ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් දිවුරුම් දුන්නේය.