වොශිංටන් හි කැපිටල් ගොඩනැගිල්ල පරිශ්‍රයේ දී කමලා හැරිස් උප ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන මොහොත වනවිට ජනපති ධූරයෙන් ඉවත් වන ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ සිය නිවෙස වෙත ආ අයුරු මෙලෙස AFP කැමරාවේ සටහන් විය. 2021-01-20