යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණීමට මැළිවන ස්වභාවයක් පවතින බවට හැඟවෙන සටහනක් රුසියාවේ හිටපු තානාපති මෙන්ම මෙරටට යුක්‍රේන සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇත. මේ එම සටහනයි. 2021-01-19