ත්‍රිරෝද රියේ ගැටුණු පාසැල් දරුවා (VIDEO)

January 16, 2021 at 2:49 PM

අනාරක්ෂිත අයුරින් මාර්ගය හරහා ගමන්කළ පාසල් සිසුවෙකු ත්‍රිරෝද රථයක ගැටෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.

ඒ බදුල්ල කයිලගොඩ ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූ දරුවා රෝහල්ගතකර තිබේ. අනතුරෙන් තුවාල ලැබූ දරුවාගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.

( මුලාශ්‍ර : අද දෙරණ වෙබ් අඩවිය)