රථවාහන දඩමුදල් ගෙවීමේදී ලබාදී තිබූ ප්රමාද සහනය අවසන් කර තිබේ. ඒ අනුව මෙම සහනය ක්රියාත්මක වන්නේ කොළඹ පොලිස් අංශ දෙකක් සඳහා පමණි. ඒ ද මාසයක කාලයක් සඳහා පමණකි. 2021-01-14