කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහළට PCR යන්ත්‍රයක් අද පරිත්‍යාග කෙරිණි. සුපිරි ක්‍රිකට් තරු දෙකක් වන සංගා සහ මහේලද මේ අවස්තාව ට එක්වූ අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ හේමාස් ආයතනයයි. මීට පෙර එම සමාගම කොළඹ ජාතික රෝහලටත් PCR යන්ත්‍රයක් ලබා දුන් අතර මෙම රෝහල් දෙකට එතෙක් PCR යන්ත්‍රයක් නොතිබිණි. 2021-01-09