රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් ආසාදනය වෙයි

January 8, 2021 at 10:12 AM

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර තමන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ප්‍රතිකාර ලබමින් සිටින බවට ප්‍රකාශ කර සිටිනවා.