යුද හමුදාව කෘෂි කර්ම සහ පශු සම්පත් බලකාය නමින් නව බලකායක් පිහිටුවයි (VIDEO)

January 7, 2021 at 11:48 AM

යුද්ධ හමුදාව විසින් අද සිය නවතම බලකාය පිහිටවනු ලැබුවා. ඒ කෘෂිකර්ම සහ පශු සම්පත් බලකාය නමින්. ආනයනික කෘෂි සම්පත් වෙනුවෙන් ස්වයං පෝෂිත කෘෂි කර්ම භව භෝග ලබාදීම සහ ආහාර සුරක්ෂිතාවය සම්බන්ධයෙන් මෙම නව බලකාය කටයුතු කරනු ලබන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

Video :

https://fb.watch/2SnzkKSjxv/