අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ,එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මීට පෙර තෙවතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ අතර මෙවර උන්වහන්සේ අපේ ජනබල පක්ශ ය නියෝජනය කරයි. 2021-01-05