කලකට පසු කොළඹ ආසාදිතයින් 47ට බසී. ගම්පහ මහනුවර ආසාදිතයින් ඉහලට

January 3, 2021 at 3:33 PM

අද වාර්තාවූ සංඛ්‍යාව අනුව කොළඹ දිස්ත්‍රික්කය ආසාදිතයින් වාර්තා වීම අනුව තුන්වන තැනට පත් ව තිබේ.

මෙවැනි පහල අගයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන්නේ මාස ගණනකට පසුවයි.