උදාවන නව වසරට “බලාපොරොත්තුවක්” ගෙනා කොළඹ !

December 31, 2020 at 11:45 PM

කොළඹ නගරයේ ඉදිවන සුපිරි මහල් නිවාස සංකීර්ණයක නව වසරට සුබපැතුම් එක්කර තිබුණේ මෙලෙසිනි .

2021HOPE හෙවත් 2021 බලාපොරොත්තු ඉන් අරුත් ගන්වා තිබිණ.