කොවිඩ් ආසාදිතයින් ගේ ආශ්‍රිතයෙක් වූ රැජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරයි

December 25, 2020 at 2:02 PM

සිනමා රූ ගත කිරීමක් අතරතුර පසුතල නිර්මාණකරුවන් කීපදෙනෙකු කොවිඩ් ආසාදිත වීමෙන් පසු හුදකාල සිටි ඉදීය සුපිරි නළු රැජිනිකාන්ත් හදිසියේ රෝහල්ගත කරතිබේ.

ඒ ඔහුගේ රුධිර පීඩනය ඉහල යාම හේතුවෙන් .

කෙසේ වෙතත් ඔහු මීට පෙර කළ පරීක්ෂාවකින් කොවිඩ් ආසාදිත නොවන බවද තහවුරු වුණා.