කොවිඩ් මරණ ගණන 181ක් දක්වා ඉහළට : බන්ධනාගාර රෝහලෙනුත් මරණයක් වාර්තා වෙයි

December 22, 2020 at 8:27 AM

මෙරට සමස්ත කොවිඩ් -19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ වෛරසය ආසාදනය වී මියගිය පුද්ගල මරණ 05 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අද දිනයේදී තහවුරු කිරීමත් සමගයි.