ලංකාවේ කොවිඩ් ආසාදිත ව මිය යන මුස්ලිම් ජනතාවගේ අවසන් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සහය වීම ගැන ලංකාවේ ජනපති ගෙන් ලද ඉල්ලීම ක් අනුව ඒ පිලිබඳ මාලදිවයින් ජනපතිවරයා අදාළ බලධාරීන් ගේ අවධානයට යොමුකර ඇතිබව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් මගින් දන්වා සිටී. 2020-12-14