2021 වර්ෂය සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාව තෙවන වර කියැවීම වැඩි ජන්ද 97කින් අද සම්මත වුණා. පැවති ජන්ද විමසීමේදී පක්ෂව ජන්ද 151ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණු ජන්ද ගණන 54ක්. මේ අතර අද සිට ක්රියාත්මක වන අයවැය යෝජනා පහත දැක්වෙනවා. 2020-12-10