ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් පැවැත් සාකච්ඡාවකදී මේ බව හෙළිවීඇත. රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කලේ ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් පාලනය කිරීමට සැලසුම් කරන බවයි. 2020-12-10