හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේදී රෝහල් ගත කර සිටි බවයි. 2020-12-06