මහර බන්ධනාගාරයේ ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගල මළ සිරුරූ 4ක් සහ තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙකු රෝහල වෙත වාර්තා වී ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටිනවා. මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ සිට උණුසුම්කාරී වතාවරනයක් ඇතිවී තිබෙනවා. 2020-11-29